අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන්

Clean Sri lanka ව්‍යාපෘතියෙන් පසුව අපේ ව්‍යාපාර සීයට අනූ නමයක්ම අඩාල වෙලා. ලංකාව පුරා සුළු හා මහා පරිමාණ කර්මාන්තශාලා දෙසීයක් විතර දැනට තියෙනවා. ඒවායේ වැඩ කරන සේවකයෝ, එතකොට අමතර කොටස් සහ උපාංග අලෙවි කරන සැල්වල සිටින සේවකයෝ, සමස්තයක් වශයෙන් ගත්තහම ත්‍රීවීල් වලින් යැපෙන සංඛ්‍යාව ලක්ෂ පහළොවක් විතර ඉන්නවා. දැන් මේ සියලු දෙනාට ම රස්සාවල් නැතුව ලොකු අපහසුතාවයකට පත්වෙලා. ඔය වගේ ලොකූ ප්‍රශ්න රාශියක් මතුවෙලා තියෙනවා.

අමතර කොටස් නිෂ්පාදන කර්මාන්තයේ යෙදෙන්නන් මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>