විමල් වීරවංශ
දැන් පළවෙනි වතාවට නඩුකාරයා නඩු අහනවා. අරයා විත්ති කූඩුවේ ඉන්නවා. මෙන්න ඇවිල්ල වෙඩි තියලා යනවා. එක තමා යුක්තිය පසිඳලීම අලුත් වර්ෂන් එක. නඩුකාරයාට කලින් තීන්දුව දෙනවා. හමුදාවේ හිටපු නියෝජ්‍ය ආරක්ෂක ඇමති කියනවා ජාතික ආරක්ෂාව ගැන එන්නකෝ කියාදෙන්නම් කියලා. එයා ගැන හොයල බැලුවම එයා යුද්ධේ වෙලාවේ ඇඟිල්ලට තුවාලයක් වෙලා කොළඹට ඇවිල්ල ආයේ උද්දේ ඉවර වෙනකල් ගියේ නෑ ඒ පැත්තකට. මේ එහෙම කබ්බෝ තමයි දැන් මේ කියන්නේ ජාතික ආරක්ෂාව එන්නකෝ බංකුවක් අරගෙන පොතකුයි පෙන්නන්න කියලා. ඔක්කොම කයියට නම් මරු.
විමල් වීරවංශ මාධ්‍යයට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>