ගමන් බලපත්‍ර නඩුවෙන් විමල් නිදොස්කොට නිදහස් කෙරේ – 2024.04.01

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව අක්‍රීය ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුව පිළිබදව අද (01) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක් ලබා දී තිබෙනවා. එහිදී විමල් වීරවංශ මහතා එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර ඇති බවයි වාර්තා වෙන්නේ. නඩුවට අදාළ සියලුම කරුණු සලකා බැලීමෙන් අනතුරුව...