ජාමුණි කමන්ත තුෂාර.

ශ්‍රී ලංකාවේ වංචාදූෂණ වල ගොදුරක් බවට ජපානය පත්ව ඇතැයි ආන්දෝනාත්මක ප්‍රකාශයක් ජපන් තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. විශේෂයෙන්ම තානාපතිවරයා පවසනවා ජපානේ කිසිම සංවර්ධන ගණුදෙනුවකදී ඔවුන්ගේ රටේ කිසිම පුද්ගලයෙක් අල්ලස් මුදල් කිසිම දෙයක් ගන්නේ නැහැ කියලා. ඉතින් මේක අපෙ රටට විශාල කැලලක්. පහුගිය දවස්වල ඩොලර් බිලියන ගානක ප්‍රසිද්ධ ව්‍යාපෘතියක් කැන්සල් වුණා. එම නිසා අපි අල්ලස් කොමිසමට අපේ සංවිධානයෙන් පැමිණිලක් යොමු කරනවා. වැඩබලන අධ්‍යක්ෂක ජෙනරල්වරයා මේ පිළිබදව අකුරටම නීතිය ක්‍රියාත්මක කරයි කියන බලාපොරොතතුවෙන් අප කටයුතු කරනවා.

වැඩිදුර විස්තර සඳහා>>>>>>>