තිස්ස කුට්ටිආරච්චි

ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සහ සෞඛ්‍ය සම්බන්ධව තීරණ ගන්න ජනාධිපතිවරයාට බෑ. ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක වුණ පලියට අනුර කුමාර දිසානායකට තනියෙන් තීරණ ගන්න බෑ. ජනාධිපතිවරයාව කවුරුහරි උස්සගෙන ගිහිල්ලා රටේ වැදගත් ගිවිසුමකට අත්සනක් ගහ ගත්තොතින් එහෙම කවුද වග කියන්නේ?

ජනපතිතුමාගේ ආරක්‍ෂාව සහ හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ මාලිමාවේ ප්‍රතිපත්ති සම්බන්ධ අදහස් දැක්වූ තිස්ස කුට්ටිආරච්චි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>