පාර්ලිමේන්තු සැසිවාරය

සමහර සමාජ මාධ්‍ය බියක් පතුරුවමින් තිබුණා මේ පළමු HMPV රෝගියා ලංකාවෙන් වාර්තාගත කරගත්තා කියලා. ඒකට පදනම් කරගෙන තියෙන්නේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන් එක මාධ්‍ය සාකච්ඡාවක් තිබ්බා. ඒකෙදි මහාචාර්ය නිලීකා මලවිගේ කියපු ප්‍රකාශයක්. ඇත්තටම ඇය නිවැරදිව සඳහන් කළා මීට කලින් එහෙම රෝගියෙක් වාර්තා වෙලා තිබුණා. කියන එක. හැබැයි සමහර මාධ්‍ය වාර්තා කරලා තිබුණේ ජනතාව බිය ගැන්වෙන ආකාරයට මේ මොහොතේදී රෝගියෙක් වාර්තා වෙච්ච විදියට තමයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>