සමගි ජන සන්ධානය

මේ පාර්ලිමේන්තුවට සමගි ජන බල සන්ධානය තරඟ කරන්නේ ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් ක්‍රියා කල හැකි ආණ්ඩුවක් හදන්න සහ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් ඔහු අග්‍රාමාත්‍යවරයා විදිහට පත් කරමින් ජනාධිපතිවරයා විදිහට අනුර දිසානායක මැතිතුමා පත් කරමින් අපිට අන්‍යෝන්‍ය වශයෙන් හොඳ ආණ්ඩුවක්, සාර්ථක ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් තැනකට මේක තල්ලු කරන්න.

සමගි ජන සන්ධානයේ පැවති මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>