පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් පා.ම.සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ 13 වෙනි සංශෝධනය යටතේ ක්‍රියාත්මක වෙමින් තිබුණු පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කරමින්,උතුරේ සිත් නොරිදා කිසියම් හෝ ආකාරයක අවසන් විසදුමකට යා යුතු බවයි.