ගයන්ත කරුණාතිලක

මේ ආණ්ඩුව බලයට පත් වෙනකොට, සාමාන්‍ය ජනතාවට, මධ්‍යම පාන්තිකයන්ට, රාජ්‍ය සේවකයන්ට, ස්වයං රැකියා කරන උදවියට, අසීමිත බලාපොරොත්තුවක් දුන්නා, කුඩා කාර් එකක් හැම පවුලකටම ගන්න පුළුවන් පරිසරයක් හදනවා කියලා. මේ නිසාම පවුල් පිටින්, ලක්ෂ ගණන් මිනිස්සු කාර් එකක සිහිනයක් හිතේ තියාගෙන මේ රජය බලයට පත් කරා. අද වෙනකොට ආණ්ඩුව ඒ මිනිස්සුන්ගේ සිහින උදුරගෙන තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේ ජන බලවේගය ආණ්ඩුව තියෙන තාක් කල් කුඩා වාහනයක්, කාර් රථයක් මිලදී ගැනීම තවදුරටත් සිහිනයක් පමණයි කියන එක තමයි අද මිනිස්සු කල්පනා කරන්නේ. ඒ නිසා මේ ආණ්ඩුව තියෙනකන් සෙල්ලම් කාර් එකක් ගන්නවා මිසක් වෙන වාහනයක් ගැනීම නම් සිහිනයක්ම විතරයි.

ගයන්ත කරුණාතිලක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>