අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

මේ රටේ කවුරු බලයට පත් වුණත් මේ ගෙනියන වැඩපිළිවෙල ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යා යුතුයි. මම මේ පොළවේ පය ගහලා සිටින මන්ත්‍රීවරයෙක්. මම නැති තැනක් කෑගල්ල දිස්ත්‍රික්කයේ නැහැ. ඒ නිසා මම මේ රටේ මිනිස්සු සමග සිටින්නේ. ඒ වගේම මේ යන ගමන මෙහෙම්මම යන්න ඕන කියලා දැඩි තීරණයක බහුතරයක් සිටිනවා. ඒ ගැන භීතිකාවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ.

අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>