පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර

ඉදිරියේදී ජනාධිපතිවරණයක් දිනන්න නම් කොයි පක්ෂය වුනත් ඒ හැම කෙනෙකුටම යම් සන්ධානයකට එකතු වෙන්න ඕනේ. ඒකෙදි ජනාධිපතිතුමා එක්ක යම් බලවත් සන්ධානයක් හැදුනොත් තමයි ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ.

අපේ නායකයන් තුළ යම් අඩුපාඩු පහුගිය කාලේ ඇති වෙච්ච නිසා ජාතික ජන බලවේගයට යම් පිබිදීමක් තියෙනවා. ජාතික ජන බලවේගය කියන්නෙත් ජේ.වී.පී එකට. අපිට පැහැදිලිව පේනවා ජාතික ජන බලවේගයට යම් පිබිදීමක්, වැඩිවීමක් තිබුණත් ජනාධිපතිවරණයක් දිනන්න තරම් ගම් මට්ටමේ, බිම් මට්ටමේ සූදානමක් පේන්නේ නෑ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට ලබා දුන් පිළිතුරු…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>