නලින්ද ජයතිස්ස

රටේ ජනතාව බලාපොරොත්තු වුනේ නායකයන් අතර විවාදයක්. ඉතින් විවාදයට ජුනි හය දින නියම වෙලා තිබුණා. ඒ දවස අපි දුන්නු දවසක් නෙවේ, අපි දුන්නු දවස් බෑ කිවුවම සජිත් ප්‍රේමදාස දුන්නු දිනේ. එහෙම කියලත් එයා එන්නේ නැත්තම් තවත් කතා කරන්න දෙයක් නෑ. මෙතනින් එහාට පක්ෂ නායකයන් අතර සංවාදය පිළිබඳ අපි සාකච්ඡාවක් නෑ. සජිත් ප්‍රේමදාස සංවාදයකටවත් එන්න බැරි, පලාගිය චරිතයක් හැටියට තමයි දැන් හංවඩු ගැහිලා තියෙන්නේ.

නලින්ද ජයතිස්ස විවාදය පිලිබදව මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>