පා. ම. තිස්ස විතාරණ

රනිල් වික්‍රමසිංහ මැතිතුමා ලොකු ණයක් අරගෙන තිබෙනවා. අපට ලැබිලා තිබෙන ආරංචියේ හැටියට කලින් ඩොලර් බිලියන පනස් දෙක එතුමා පත්වෙනකොට තිබුණු ගාන. නමුත් දැන් ඩොලර් බිලියන අනූව පැනලා තිබෙනවා. බොරුවට ණය ලබාගෙන, අපේ ණය බර වැඩි කරලා තිබෙනවා. මේ බර ඔක්කොම වැටෙන්නේ මහජනයාගේ කරපිට.

පා. ම. තිස්ස විතාරණ මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>