පුබුදු ජාගොඩ
කාස්මීර් වල, ඉන්දියානු පාලනය සහිත ප්‍රදේශයට පැමිණි ත්රස්තවාදීන් පිරිසක් ප්‍රහාරයක් එල්ල කරලා, සිවිල් ජනතාව මරා දැමුවා. ඒක සම්පූර්ණ වැරදියි. ඒක හෙලා දැකිය යුතුයි. ඒ කරපු ත්‍රස්ත කණ්ඩායම කවුද කියලා බලලා, ඒකට දඬුවම් දිය යුතුයි. හැබැයි ඉන්දියානු ආණ්ඩුව කරේ එකපාරටම චෝදනා කරා පකිස්තානයට. ඉන්දියානු ආණ්ඩුව එහෙමනම් අපිට හරියට සාක්ෂි පෙන්නන්න ඕනේ. මේ ත්රතවාදී කණ්ඩායම ආවේ පාකිස්තානයේ ඉඳලා. මේ පාකිස්තාන් රජය ඒගොල්ලන්ට පුහුණුව දීලා තියෙනවා. මෙන්න සාක්කි. මෙන්න ආපු කට්ටිය. මෙන්න ඒ ආපු කට්ටිය පාකිස්ථාන රජයත් එක්ක තියෙන සම්බන්ධය. ඒවා හරියට පෙන්නන්න. මේක පදනම් කරගෙන ඉන්දියාව සහ පාකිස්ථානය අතර යුද්ධයක් ඇතිවීමේ විශාල අවදානමක් තියෙනවා.
පුබුදු ජාගොඩ මාධ්‍යට දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>