උදය ගම්මන්පිල
“අද පකිස්ථානය මුහුණ දී සිටින අවදානම හමුවේ ශ්‍රී ලංකාවේ විදුලි සැපයුම සහ බලශක්ති ඛනිජ තෙල් සැපයුම සඳහා ඉන්දියාව මත යැපීම කෙතරම් ප්‍රඥා ලෝචනද කියන ප්‍රශ්නය මතුවෙනවා. පකිස්ථානය ජලය සඳහා ඉන්දියාව මත යැපෙන්නේ අපි වගේ ගිවිසුමක් ගහලා ස්වේච්ඡාවෙන් නෙමෙයි. මේ තිබෙන ද්විපාර්ශික සහ අන්තර්ජාතික ගිවිසුම් සම්මුතියෙන් මායිම් නොකර අද ඉන්දියාව, පකිස්ථානයට තර්ජනය කරනවා තමන්ගේ ගංගාවලිය පකිස්ථානයට ගලා එන ජලය අවහිර කරන බවට. ජලය කියන අත්‍යාවශ්‍ය දෙයක් භාවිතා කරමින් ජීවිත අවදානමට ලක් කරන්න ඉන්දියාවට පුළුවන් නම් විදුලිය සහ ඛනිජ තෙල් පිළිබඳ කවර කතාද?”
උදය ගම්මන්පිල මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>