ජනපති අනුර කුමාර දිසානායක.
ඓතිහාසික දළදා මංගල්‍යය ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක්. මෙය කිසිසේත්ම නොසලකා දැමිය හැකි උරුමයක් නොවන බව කවුරුත් තේරුම් ගත යුතුයි.
මා දන්නවා සමහර අය මේ ඉතිහාසය මරා දමන්න සුදානම් වන බව. මේ ඉතිහාසයේ අපේ මිනිස් සමාජයේ, ජන ජීවිතය, ලේ, මස් ඇතුළට රිංගා තිබෙනවා. ඒක තමයි කුඩා දරුවන් අතැතිව ලක්ෂ ගණන් අම්මාවරුන් මේ පාරේ ඉන්නේ. විටෙක හිරිපොද වැස්සට තෙමෙනවා. විටෙක පිනි බානවා. එහෙත් තමන්ගේ දරුවා තියාගෙන මේ මංගල්‍යයට සම්බන්ධ වෙනවා.
අපිට අපේ අනාගතය නිර්මාණය කරගත හැකිවෙන්නේ මෙවැනි ඓතිහාසික මංගල්‍යය තව තවත් පොදු ජනතාව අතරට ආකර්ෂණය කර ඔවුන්ගේ ජීවිත වලට සජීවීව ඒකාබද්ධ කරගැනීමෙන් පමණක් බව අපි විශ්වාස කරනවා.
වැඩිදුර විස්තර සදහා >>>>>>>>>>>