පාඨලී චම්පික රණවක

මම දෙදාස් දහතුනේදී මහින්ද රාජපක්ෂ මහත්තයාට ගිහිල්ලා කිව්වා දෙදාස් හතේ ඉඳන් වාණිජ වෙළඳපොලෙන් ණය ගැනීම නිසා අපි ලොකු ණය උගුලක පැටලෙන්න යනවා කියලා. ඒ ගැන මම වාර්තාවක් හැදුවා. ඒ වාර්තාව මම පොතක් හැටියට නිකුත් කළා ආලපාලු ආර්ථිකය කියලා. මම ඒක එතුමාට මගේ වගකීමක් හැටියට මම එතුමට කිව්වා. එතුමා ටිකක් තැති ගත්තා. මේ ණය ආපහු ගෙවාගන්න බැරි වෙයි ද? රට මගේ යටතේ බංකොලොත් වෙන්න වගේ තත්වෙකට යයිද කියලා.

පාලකයෙකුගේ දුර්වලකම නිලධාරීන් විසින් ප්‍රයෝජනයට ගන්නා ආකාරය පාඨලී තම ඇත්දැකීමෙන් පැහැදිලි කරයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>