ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගය – ආනන්ද පාලිත

වෘත්තීය සමිති ඒකාබද්ධ බලවේගය විසින් බදු අඩු කර ජනතාවට සහනය දෙනු නමින් සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා ප්‍රකාශකර සිටියේ ආණ්ඩුවේ දූෂණ, වංචා දැක නොදැක්කා සේ සිටීම ඒවා අනුමත කිරීමක් බවයි.

ආනන්ද පාලිත මහතා දැක්වූ අදහස් ඇතුලත් සම්පූර්ණ වීඩියෝව >>>>>>