ජනාධිපති අනුර කුමාර දිසානායක

අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසි එක් වතාවක් සංශෝධනය වුණා. දාහත, දහනමය, විසි එක කියන සංශෝධන තුන හැර අනිත් ඔක්කොම සංශෝධනය වෙලා තිබෙන්නේ ඒ වෙලාවේ බලයේ හිටපු දේශපාලන ව්‍යාපාරයේ වුවමනාවට. මොන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදුවත් අනිවාර්යෙන් ජනතාවගේ ජනමත විචාරණයකින් සම්මත කර ගත යුතුයි.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>