දිළුම් අමුණුගම

එදා වේල අයවැයක් තමයි ඉදිරිපත් කළේ. ත්‍රිපෝෂ ලබාදෙනවයි කිව්වමත් මන්ත්‍රීවරු අප්පුඩි ගහනවා. ගැබිනි මව්වරුන්ට පෝෂණ මල්ල ලබා දෙනවා කියනකොටත් මන්ත්‍රීවරු අප්පුඩි ගහනවා. මෙවැනි දීර්ඝ කාලයක් තිස්සේ කෙරෙමින් තිබුණු දේ. සුපුරුදු පරිදි අර මුසාවාදී ක්‍රමය භාවිතා කරමින් මේකට ඇතුලත් කරලා ඒවා අලුතෙන් දුන්නා සේ පෙන්නුම් කරන්න එක උත්සහයක් දැරුවා.

දිළුම් අමුණුගම මාධ්‍යයට දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>