සංජීව ධම්මික
වසන්ත සමරසිංහ සහෝදරයයි, කැබිනට් අමාත්‍ය නලින්ද ජයතිස්ස මැතිතුමායි අවුරුදු දහයකට වඩා මේ කොමිෂන් සභාවේ මහජන උපදේශනයට සහභාගි වුණා. අන්තිමට ඇවිල්ලා කිව්වේ සියයට තිස් තුනක්, නැත්නම් තුනෙන් එකක සහනයක් දිය හැකියි කියලා. දැන් ඒ සහනය දෙනවා වෙනුවට මේ අය පත් කරපු ඇමතිවරයා කියනවා මේ මහජන උපදේශනය යන වකවානුව තුළ වසර තුනක් යනකම් විදුලි බිලට සහනයක් දෙන්න අමාරුයි. සීයට තිස් හතක් විදුලි බිල වැඩි කරන්න වෙනවා. ඒක කළමනාකරණය කරගන්න විදිහයි මේ දිනවල බලන්නෙ කියලා.
සංජීව ධම්මික මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්…
සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>