පසුගියදා පැවති ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ඡන්ද 5740179ක් ලබාගෙන අනුර කුමාර දිසානායක ජයග්‍රහණය ලබාගත් අතර, ඉදිරි වසර පහක ධූර කාලය සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක අද දිනයේදී දිවුරුම් දීමට නියමිතව තිබෙනවා.