පාඨලී චම්පික රණවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මෙවර ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දුන්නේ, ජනතා විමුක්ති පෙරමුණ බලයට ඇවිල්ලා ඒ අයගේ පැරණි න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කළොත් රටේ ඇතිවන විනාශය සලකා බැලීමෙන් බව පාඨලී චම්පික රණවක මහතා පවසා සිටී. ඔහු මේ බව පවතී මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

“අපි මහ මැතිවරණයේදී සජබත් එක්ක කටයුතු කළේ නැහැ. අපි තරඟ කළෙත් නැහැ. අපි මේ ඡන්දෙදිත් සජබත් එක්ක කටයුතු කරන්නේ නැහැ. සමගි ජන බලවේගයට එක්සත් ජාතික පක්ෂයට, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනාගතයක් ඕන්නං ඒ අය පවුල් වලින් මිදිලා, පැරණි තාල වලින් අයින් වෙලා, අලුත් නායකයින්ට අවස්ථාව ලබා දිය යුතුයි. නැත්නම් අනිවාර්යෙන්ම ඒ පක්ෂය ඉදිරි කාලයේදී වඳ වෙලා යනවා.”

පාඨලී චම්පික රණවක මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>