එරංග ගුණසේකර

අත්‍යවශ්‍ය ආහාරපාන වල මිල අඩුකිරිම්ම පිළිබඳවත් අප සැලකිලිමත් විය යුතු වෙනවා. සමහර බදු සහන දෙන්නත්, සමහර ඒවයේ නිෂ්පාදනය වැඩි කරගැනීමටත්, සැලසුමක් තියෙනවා. නමුත් සියල්ල අපි හිතන්නෑ ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා. අප ඉදිරිපත් කරපු පොහොසත් රටක්, ලස්සන ජීවිතයක් කියන එකේ පදනම රැක ගනිමින් අපි මැදිහත් වෙනවා.

එරංග ගුණසේකර අයවැය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>