අගමැතිනි හරිනි අමරසූරිය

අද අපේ රට තුළ අධ්‍යාපනය පිළිබඳ විශාල අවධානයක් අපේ ආණ්ඩුව විසින් අපි තබලා තියෙනවා. අධ්‍යාපනයේ කාර්යභාරය හරියට හඳුනා ගැනීමත් ඒ කාර්යභාරය ඉෂ්ට කිරීමට රජයක් විසින්, ආණ්ඩුවක් විසින් ලබා දිය යුතු මඟ පෙන්වීම, දායකත්වය වෙනුවෙන් අපි කැපවීමට සූදානම්.

කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවති ජාතික පාසල් විදුහල්පතිවරුන්ගේ වැඩමුළුවට සහභාගි වෙමින් අගමැතිනි හරිනි අමරසූරිය කළ ප්‍රකාශය.

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>