ශ්‍රී ලංකාවේ අමෙරිකානු නව තානාපති ලෙස Julie Jiyoon Chung නම් කිරීමට බලාපොරොත්තු වන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් නිවේදනය කර ඇත.