එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට සංචාරක සීමා පනවා තිබෙනවා.

ඒ අනුව ඉන්දියාව, නේපාලය, ශ්‍රීලංකාව, වියට්නාමය, නම්බියා,සැම්බියා,කොන්ගෝ ඇතුළු රටවල් සඳහා මෙම සංචාරක සීමා පනවා ඇති බව සඳහන්.