නාමල් කරුණාරත්න – ජාතික ජන බලවේගය

රනිල් වික්‍රමසිංහ විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවා ඒක සම්මත වුණා. පැය විසි හතරක් යන්න කලින් රනිල් ගැසට් කෙරුවා. දැන් පාර්ලිමේන්තුවේ පුළුවන්ද තුනෙන් දෙකෙන් සම්මත කරන්න. එතනින් එහාට මේක බෑ. ඔක්කොම අවුල්. රනිල් වැඩ්ඩෙක් නෙමෙයි පැඩ්ඩෙක්. නමුත් මේ කිසිම දේකට බය වෙන්න කාරණයක් නැහැ ඉදිරියේදී මැතිවරණය එනවා.

නාමල් කරුණාරත්න මාධ්‍ය වෙත දැක්වූ අදහස්…

සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>