මේක මහ නාඩගමක්.. මට මේ උපාධිපට්ටම් අවශ්‍ය නෑ. – 2024.12.22

ෆයිසර් මුස්තාපා අරයට උපාධියක් තියෙනවාද, අරයට පශ්චාත් උපාධියක් තියෙනවාද කියලා පාර්ලිමේන්තුවේ දැන් දවස් කීයක් මේ කෙහෙල් මල කතා කරාද? පාර්ලිමේන්තුව...