අනුර වික්‍රමසිංහ රනිල් දිසානායක රහසිගත ගිවිසුම. – 2024.09.14

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එක පිලක ඉන්නවා සජිත් ප්‍රේමදාස. අනිත් පිලක ඉන්නවා අනුර වික්‍රමසිංහ. එහෙම නැත්තම් රනිල් දිසානායක. අද මේ දෙදෙනා එකතු වෙලා කුමන්ත්‍රණය කරනවා සජිත් ප්‍රේමදාසව පරාජය කිරීමට. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ජනරැළියකදී දැක්වූ අදහස්… සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/Qw1OITmy_a8?si=UC2jLRxPC7R5Dwu7