අග්‍රාමාත්‍ය හරිණි අමරසූරිය අපි මේ වැඩේ ගත්තම අපිට මේ ක්‍රමය තුල තීන්දු තීරණ ගත්ත විධිය සහ ඒ තීන්දු තීරණ නිසා මේ රට අවුලට පත්වුණු විදිහ දිනෙන් දින අපිට ඒ තොරතුරු මතුවෙනවා. එදා වේල පාලනයක් සිද්ධ වෙනකොට අර පද්ධතියක් ගැන හිතන්නේ නැහැ. ඇමතිවරුන් නිකන් පොඩි පොඩි රාජධානි වගේනේ. ඒගොල්ලෝ අධ්‍යාපනය, සෞඛ්‍ය...