අපිට විරුද්ධ අයට ගහන්නේ නෑ! සුනිල් හඳුන්නෙත්තිගෙන් සහතිකයක්. – 2024.08.25

සුනිල් හඳුන්නෙත්ති ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ විපක්ෂෙට යන්න තීරණය කරලා ඉවරයි. ඔහු පරාජය බාර අරගෙන ඉවර බව කරපු ප්‍රකාශ වලින් තේරෙනවා. ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න සල්ලි නෑ කියලා පළාත් පාලන ඡන්දේ කල්දාපු රනිල් වික්‍රමසිංහ දැන් රජයේ සේවකයින්ට 25%කින් වැටුප් වැඩි කරන්න හදනවා. සුනිල් හඳුන්නෙත්ති මාධ්‍ය හමුවේ දැක්වූ අදහස්... සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>>...