මිනිස්සුන්ගේ ඇස් වලට වැලි ගහලා ඔලු වෛරයෙන් පුරවන එක නතර කරන්න! – 20240.12.20

සමගි ජන බලවේගය සුඛෝපභෝගී වාහන ඕනේ නැහැ, සුඛෝපභෝගී නිල නිවාස ඕනේ නැහැ අපිත් ඒක පිලිගන්නවා. හැබැයි හම්බ කරගෙන ගෙයක් හදාගත්තු මිනිහටත් වෛරයක් ඇති කරන්න එපා, හම්බ කරගෙන සුඛෝපභෝගී වාහනයක් පදින මිනිහටත් වෛරයක් ඇති කරන්න එපා. හැබැයි හොරකම් කරලා තියෙනවා නම් ඒ හොරාව අල්ලන එකට අපි අපි සැදී පැහැදී ඉන්නවා. මොකද...