ජනාධිපති අනුර කුමාර දිසානායක. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (19) පෙරවරුවේ අත්තිඩිය ‘මිහිඳුසෙත් මැදුර’- සුවතා නිකේතනය වෙත ගොස් එහි නේවාසිකව ප්රතිකාර ලබන නේවාසිකසෙබළුන්ගේ සුවදුක් විමසා බැලීය. සෙබළුන් වෙත ගොස් ඔවුන් සමඟ සුහද පිළිසදරක නිරත වීමෙන් අනතුරුවජනාධිපතිවරයා ඔවුන්ගේ සිතුවම් හා නිර්මාණ නැරඹීමටද එක් විය. තිස් අවුරුදු යුද්ධය හේතුවෙන් උතුරේත් දකුණේත්...