අයවැයෙන් එකක් කියලා කරන්නේ වෙනම එකක්

පා.ම. මුජිබුර් රහුමාන් - සමඟි ජන බලවේගය මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා පවසා සිටියේ අප්‍රේල්මස 10000 දෙනවා කියා දෙසැම්බර්මස හිඳ 15000 උදුරාගන්න ආණ්ඩුවේ අලුත්ම බදු ගැනීම සම්බන්ධවයි . වීඩියෝව නැරඹීම සඳහා >>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>>> https://youtu.be/eiWjL97MaPs