ආණ්ඩුවේ සහන ගැන කියන අපිලගෙ සාදු..!

බත්තරමුල්ලෙ සීලරතන හිමි. මම ලෝකයේ රටවල් 78කට ගිය පුද්ගලයෙක්. සමහර රටවල විදුලිය සම්බන්ධ ප්‍රශ්න සාපේක්ෂව අඩුම තත්ත්වයක පවතිනවා. නමුත් අපගේ ශ්‍රී ලංකා මාතෘභූමියේ දුප්පත්, අහිංසක ජනතාව ජීවත් වන ගම් ප්‍රදේශවල පවා, විදුලි බිල රුපියල් 1000ක් වගේ අගයක් එන විට එය ගෙවිය නොහැකි තත්ත්වයට පත්වෙයි. විදුලි බිල ගෙවිය නොහැකි වූ විට,...