පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC) විසින් පසුගියදා අනුමත කරගත් කැබිනට් පත්‍රිකාවට අනුව, ඒ ඒ ව්‍යාපෘති සදහා තාක්ෂණ ඇගයීම් කමිටු පත් කිරීම මේ දිනවල සිදුවෙමින් පවතී. මෙම වර්ෂයේ පළමු කාර්තුව තුළදී පමණක් NIRDC වෙත රුපියල් බිලියන 02කට අධික වටිනාකමින් යුත් ව්‍යාපෘති ලැබී තිබේ. මෙම ව්‍යාපෘතිවල තාක්ෂණික ශක්‍යතාවය, විනිවිදභාවයකින් යුතුව ඇගයීමකට ලක් කිරීම මේ...