ඡන්දය තිබ්බේ නැතොත් ගෝඨට වුන දේ රනිල්ටත් වෙනවා! – 2024.04.01

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාගේ සහ බැසිල් රාජපක්ෂ මහතාගේ අදහස ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න.මොකද ජනාධිපතිවරණය තිබ්බහම දිනන්නේ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඔවුන් කල්පනා කරනවා සුළුවෙන් හෝ රැකෙන්න ඕන නම් ඔවුන් ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතුයි කියලා. ජනාධිපතිතුමා කිව්වා කියලා මාධ්‍යවල පළවෙලා තිබුණා...