සජිත්ගේ ආණ්ඩුවේ ඩිජිටල් පෙරගමන්කරු චම්පික! – 2024.09.10

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය කේන්ද්‍ර කරගෙන අපේ රට ගොඩ ගන්න වැඩපිළිවෙලේ වගකීම චම්පික රණවක මැතිතුමාට භාර දෙන්නට මම සූදානම්. අපි අදහස් කරනවා අපේ රජයක් තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ සීඝ්‍ර දියුණුවක්, සංවර්ධනයක්, ව්‍යාප්තියක් ක්‍රියාත්මක කරන්න. ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ජන හමුවකදී සිදු කළ ප්‍රකාශය. සම්පූර්ණ වීඩියෝව නැරැඹීමට>>>>>>>>>>>>> https://youtu.be/TBktx2411RA?si=36IckXDWqj4063ug