අමූල් සමාගමට ලංකාවේ ගොවිපළවල් දාන්න අපි ඉඩදෙන්නේ නෑ! – 2024.02.18

ශ්‍රී ලාංකීය ජනතා ව්‍යාපාරය - කැඳවුම්කරු අනුරාධ තෙන්නකෝන් මහතා. පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ අනුරාධ තෙන්නකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ...