අමාත්‍ය විජිත හේරත් දැන් මට පාස්පෝට් අයිති නැහැ. නමුත් අපේ ආණ්ඩුවට අයිති. දැන් පාස්පෝට් හැටපන්දහස් ගාණක් ඇවිල්ලා තියෙනවා. දැන් අපි කලින් යොදාගත්ත විදිහට ඒ ටෝගන් දීලා ඒ අනුව පාස්පෝට් ලබාදීම් වෙනවා. කොහොමත් ලබන මාසේ වෙනකොට තව ලක්ෂයක් එනවා. ඉතින් ඒකත් එක්ක මේ ප්රශ්නය දෙසැම්බර් අවසන් වෙනකොට අර කලින් තිබිච්ච තත්වෙටම...