නීතිපති වැරදී, නීතිඥ මනෝජ් නානායක්කාර ආණ්ඩුව බේරගනී – 2025.02.06

නීතිඥ මනෝජ් නානායක්කාර අද වෙනකොට ප්‍රධානම බුකිය කැලඹිච්ච මාතෘකාවක් තිබ්බා. ඒ තමයි ජේෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තුන්දෙනෙක් නීතිපතිවරයා උපදෙස් ලබා දීලා තියෙනවා. එතකොට අපි දැක්කා පහුගිය දවස්වල ජනාධිපතිවරයා නීතිය අංශභාර යම් යම් ඇමතිවරු, පොලිසිය විශේෂ නඩු ගණනාවක් සම්බන්ධයෙන් කඩිනමින් නීතිය ක්‍රියාත්මක කරන්න කියලා අදාළ අංශවලට උපදෙස්...