විපක්ෂව ඡන්දය දුන් 58% ට මාලිමාවෙන් ආරාධනා – 2024.10.28

නිලන්ති කොට්ටහච්චි මේ ගඳ ගහන දේශපාලන සංස්කෘතිය අපි නිමා කරමු. ලෝකයේ වෙන දියුණු රටවල් වල ඉපදෙන දරුවට රජයෙන් මුදල් දීමනාවක් දෙද්දී අපේ වගේ රටක අවාසනාවට, කුසට එන දරුවත් ලක්ෂ දහ අටක් ණයකාරයෙක්. දේශපාලනයේදී ඔබේ කොඳු කැඩූ, ඔබේ ආත්ම ශක්තිය ඔබට අහිමි කළ, ඒ ගඳ ගහන දේශපාලනයට අපි තිත තබමු. පාර්ලිමේන්තුව...