වර්තමාන ආණ්ඩුව ඇත්ත ඇති සැටියෙන් දකින කරන දේ කියන ආණ්ඩුවක්. – 2025.03.25

පා. ම. දේවානන්ද සුරවීර "ඔබ හිතනවද අද ඇතුලේ ඉන්න වර්තමාන පොලිස්පතිවරයා, වෙනත් ආණ්ඩුවක් හිටියනම් ඇතුලේ ඉන්නවා කියලා. කවරදාකවත් නැහැ. ආයතන...