ප්‍රතිපත්තියක් නැති ආණ්ඩුව ඔලුව හැරුණ හැරුණ අතේ දුවනවා… – 2024.12.31

තිස්ස අත්තනායක දැන් ජනාධිපතිවරයාගේ චීන සංචාරයක් පිළිබඳව වාර්තා වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ඉන්දියානු සංචාරය වගේ හිස් සංචාරයක් නොවේවි කියලා. අපි දැක්කා පහුගිය කාලේ දැඩි ලෙස බලපෑම් කරපු එට්කා ගිවිසුම් පිළිබඳව ආණ්ඩුවේ මතය. ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණ සහ NPP එක ඒ ගිවිසුම පිළිබඳව ජනතාවට ලබා දුන්නු තොරතුරු මේ රටේ ජනතාව...