ජනාධිපති මේසේ උඩ පැන්නත් වැඩක් නෑ! නිලධාරීන් ක්‍රියාත්මක කරන්නෙ නැත්නම් – 2024.12.12

ජාමුණි කමන් තුෂාර "පාරිභෝගික අධිකාරිය ඊයේ රෑ තමා ගැසට් එක නිකුත් කරේ. හැබැයි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කරා නම් එතන ඉදන් ඒක වලංගුයි. ජනාධිපතිවරයා මේසෙට ගහලා කොච්චර කිව්වත් හාල් මිල අඩු කරන්නෙයි කියලා ව්‍යාපාරිකයින් කූට වෙළෙඳුන් එකතු වෙලා මිල අඩු කරන්නැතුව ජනතාවට අහිතකර විදිහට ජනතාවට අසාධාරණ විදිහට මේ හාල් මාෆියාව හාල්...