අනුරගේ ඉන්දීය ගමන ගැන පොහොට්ටුව සතුටු වෙයි. – 2024.02.13

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර සිටියේ අනුර කුමර දිසානායක මහතාගේ ඉන්දීය සංචාරය පිළිබඳ ව සතුටු වන බවත්, එම සංචාරය තුළින් රටට අවශ්‍යය දේ රැගෙන විත් ඒවා අප රටේ සංවර්ධනය උදෙසා යොදාගත යුතු බවත් ප්‍රකාශ කර සිටියේය. සම්පූර්ණ...