සමගි ජන බලවේගයයි… ජාතික ජන බලවේගයයි… දැන් එක කදවුරකද?

තිස්ස අත්තනායක මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර ඇති සම්බන්ධය පිළිබඳ මෙසේ අදහස් දැක්වූවේය. https://youtu.be/FF1BDQQ46lI