කුමාර ගුණරත්නම් "රනිල් වික්රමසිංහ නාමයත් එක්ක මේ බටලන්ද කොමිසම සහ බටලන්ද වාර්තාව සම්බන්ධ සාකච්ඡාව කරළියට ආවා. මේක විශේෂයෙන්ම චන්ද්රිකා බණ්ඩාරනායක වකවානුවේ ඔවුන් මේ බටලන්ද කොමිසම් සහ මේ සූරිය කඳු ඒගොල්ලෝ නැවත අවුස්සලා මේ මිනී කඳු විකුණගෙන බලයට ආවට මොවුන් ඒ සම්බන්ධ කිසිඳු ක්රියාමාර්ගයක් ගත්තේ නැහැ. මේ රනිල් වික්රමසිංහ කියන චරිතය...