මැතිවරණ වේදිකා හරියට සිනමා ශාලා වගේ.. – 2024.08.01

පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් ලංකාවේ මැතිවරණ වේදිකා සකස් වෙනකොට, විටින් විට ඡන්ද එන කොට ගොඩක් දුරට මැතිවරණ වේදිකා හරියට සකස් වෙන්නේ සිනමා ශාලාවක තිරයක් වගේ. මොකද රඟපෑම් ගොඩක් සිදුවෙනවා. සමහරවිට මැතිවරණ වේදිකාව වෙන්දේසියක් බවට පත්වෙනවා. මේ පාර ඒක වෙනස් විය යුතුයි. මොකද අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ. රට බංකොලොත් වෙච්ච...